උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබිණි.නමුත් ඊයේ(21)පැවති කැබිනට් හමුවේදී ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.එබැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය වී ඇත.