එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි
Spread the love

පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.

 එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය විසින් එම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.