ඔක්තෝබර් 31 දක්වා සිනමා ශාලා වසා දැමීමට පියවර

Spread the love

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති උපදෙස් පරිදි ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා දිවයින පුරා පිහිටි සියලුම සිනමා ශාලා වසා තැබෙන බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.