ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්

ඔබට අපූරු අත්දැකීමක් විය හැකි සුපිරි විලාසිතා එකතුවක්
Spread the love

කොවිඩ් වසංගතය නිසා විලාසිතා / රූපලාවන්‍ය ගැන තිබෙන උනන්දුවක බොහෝ දුරට අඩු වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. අගුළු දැමීම, සමාජ දුරස්ථභාවය නිසා රූපලාවන්‍යාගාර වසා දැමීම හෝ සීමා කිරීම, උත්සව අවස්ථා සීමාවීම, ආදායම අඩු වීම වගේම මුහුණු ආවරණය නිසා ඇතිවන තත්ත්වය නිසා බොහෝ දුරට ලංකාවේ වගේම ගෝලීය වශයෙනුත් මේ වන විට රූපලාවන්‍ය කටයුතු වගේම විලාසිතා බොහෝ දුරට සීමා වෙලා තිබෙනවා.

ඒත් මේ වන විට ‘විකල්ප විලාසිතා නැතහෝ රූපලාවන්‍ය ප්‍රවණතා ගෝලීය වශයෙන් සිදුවෙනවා. සම්ප්‍රදායික රටක් ලෙස ලංකාවේ මේ තත්ත්වය අතිෂය දුර්ලභ වුණත් බටහිර රටවල, අග්නිදිග ආසියානු සහ ලතින් ඇමෙරිකාවේ මේක දැන් ‘රැල්ලක්‘ බවට පත්වෙලා තිබෙනවා.

මේ රූපලාවන්‍ය / විලාසිතා රැල්ලේ අති අපූර්වත්වය වන්නේ සිංහල භාෂාවෙන් කීවොත් ‘විකාරරූපී බවක්‘ මේ විලාසිතාවල තිබීමයි. ඇතමෙකුට මේ විලාසිතා / රූපලාවන්‍ය ‘නීරස‘ වුණත් සමරුන්ට නම් මේවා බලලා ‘බඩ පැලෙනතුරු හිනාවෙන්න පුළුවන්‘ ඒ මේ ගැන උනන්දුවක් දක්වන අය නම් කියන්නේ මේවා ‘නිර්මාණාත්මක / කලාත්මක ඒකා බවයි.

ඉතිං අපි මෙවර තීරණය කළා මේ විකාරරූපී විලාසිතා එකතුවක් ඔබට තිළිණ කරන්න.

ඉන්ස්ටග්‍රෑම් හි මේ නීරස #ootd පෙනුමේ නිමක් නැති ඡායාරූප දැක ගැනීමට ඔබ කැමති නම් – @ tala.notes හොඳ ගිණුමක්. එය සෑම ආකාරයකම කලාත්මක ඡායාරූප වල ලේඛනාගාරයක් වන අතර එය ඔබට ආස්වාදයක් ලබා දෙන බවට සැකයක් නැහැ.

1. ‘කොන්ත නෝනගේ කොණ්ඩේ බදින්නේ කොන්තනෝනට ඕනෑ හැටියට‘ කියලා අපි අතර කතාවක් තියෙනවා. මේ ඒකට කදිම උදාහරණයක්. මෙය පැරීසියේ කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු වන කැරොලයින් ෂ්මිට්ගේ නිර්මාණාත්මක කොණ්ඩා මෝස්තරයක්

# 1 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

2. ඔබගේ මීළඟ වේශ නිරූපණය මෙන්ටෝස් විසින් දේවානුභාවයෙන් කරනු ඇතැයි ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු වෙන එකක් නැහැ. නමුත් ඔබ මෙය දුටු පසු, ඔබටත් උත්සාහ කිරීමට අවශ්‍යය, නේද?

# 2 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

3. ඔබ මගෙන් ඇසුවොත් සිකුරාදා රාත්‍රීය ගත කිරීම සදහා මා කළ යුතු වේශ නිරූපණය කුමක්ද කියලා ? මා ඔබට මේ වාගේ වේෂ නිරූපණයක් යෝජනා කරනවා.  එය ඇසට හසුකර ගැනීම, අවධානය දිනා ගැනීමට කදිම වේෂ නිරූපණයක්. බය වෙන්න එපා මේක සම්පූර්ණ කිරීමට ගත වූයේ පැය කිහිපයක් පමණයි.

# 3 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

4. කෙස් කළඹ කියන්නේ හරිම අපූරු දෙයක්. එයට නිමක් නැති අපූරු දේවල් කළ හැකියි. ඔබ කවදා හෝ ඔබේ කොණ්ඩ විලාසිතාවට කැරට් භාවිතා කිරීමට තීරණය කර තිබේනවාද ? නැති නම් දැන් මොකද හිතන්නේ. මෙපමණ ස්වභාවික කොණ්ඩ මෝස්තරයක් ඔබ කවදාවත් දැක තිබෙනවාද ?

# 4 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

5. ඇතැම් විලාසිතා සරල – සුන්දර සහ පහසු වන විට ඇතැම් ඒවා සංකීර්ණ මිල අධික ඒවා විය හැකියි. ඒ සියල්ලටම වඩා ඇතැම් විලාසිතා කිරීමට ඔබ සැලකිය යුතු ධෛර්යයක් ද තිබිය යුතුයි. මේ ඒකට කදිම නිදසුනක්. මොකද කියන්නේ මේ විලාසිතාව කර ඔබේ පෙම්වතා විස්මයට පත් කිරීමට ඔබ සූදානම් ද ?

# 5 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

6.යළිත් කෙස් කළඹ ! මෙවැනි සුන්දර සහ වර්ණවත් අපූරු කොණ්ඩා විලාසිතාවකින් ඔබේ හිස සරසා ගැනීමට ඔබ කැමති ද?

# 6 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

7. මුහුණු ආවරණයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වනු ඇතැයි අපි කිසිදා සිතා තිබුණා ද ? නැහැ. එසේ නම් හෙට ලෝකය ගැන අපට කීමට කිසිවක් නැහැ. ඒ නිසා ඊළග වෛරසයට දැන්ම සූදානම් වෙමුද ? මේ ඒකටම ගැළපෙන විලාසිතාවක්.

# 7 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

8. හිස ඩිස්කෝ බෝලයක් බවට පත්කර ගන්න ඔබ කැමැති නැති බව නම් සහතිකයි. ඒත් මේ විලාසිතාව බලන කොට ඒ අදහස වෙනස් වෙන්න බැරිකමකුත් නැහැ.

# 8 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

9. මේ වගේ පෙනුමක් ඇති විට සියලු දෙනාම ඔබ දෙස බලා සිටිනු ඇති බවට කිසිම සැකයක් නැහැ.  

# 9 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

10. ඔවුන් පවසන්නේ ඔබ සෑම විටම මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවයි, නමුත් කිසිවෙකු එය කලා කෘතියක් බවට පත් කිරීමෙන් ඔබව වළක්වන්නේ නැහැ. මේ විලාසිතාව අනුගමනය කරන්න. ඒත් බලාගෙන කොරෝනා වෛරසය සමග සෙල්ලම් නම් බැහැ. ඒකට නියමිත ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂාව අත්‍යවශ්‍යයි

# 10 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

11. ඔබ මනස යොමු කළහොත් වඩාත් ලෞකික දේවල් පවා කලාවක් බවට පත් කරගත හැකියි. 

# 11 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

12. දත් කියන්නේ සුන්දරත්යේ තවත් අපූරු අවස්ථාවක්. ඒ සුන්දරත්වය තවත් වර්ධනය කරගන්න මේ වාගේ විලාසිතාවකට ගියොත් කොහොමද ?

# 12 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

13. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම ඇත්තෙන්ම අසීරුයි. ඒ නිසා මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය අත්‍යවශ්‍යයි. ඉතිං මේ වාගේ විලාසිතාවකට මාරු වුණොත් කොහොමද ?

# 13 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

14. හිස් වැසුම් පැළදීම ලංකාවේ නම් විරලයි. ඒත් ලෝකයේ එහෙම නැහැ. මේ වාගේ හිස් වැස්මක් පැළදගෙන ගමනක් ගියොත් කොහොමද ?

# 14 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

15. පිටසක්වල තරුණියෝ මොනවගේද කියලා දවසක් වගේ මිතුරියක් ඇසුවා. එදා ඇයට පිළිගත හැකි උත්තරයක් දුන්නේ නැහැ. ඒත් දැන් ඔන්න ඒ උත්තරය දෙනවා.

# 15 |  ඔබේ සංග්‍රහයට විස්මය දනවන ස්පර්ශයක් එක් කරන්න |  සෙස්ට්‍රඩාර්

Zestradar ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි