කතරගමදී කලහකාරීව හැසිරුණු 58ක් අත් අඩංගුවට

Spread the love

 ඊයේ (21) උදෑසන හා දහවල් කාලයේදී  පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යෑමට විරෝධය දක්වමින් කතරගමදී කළහකාරී ලෙස හැසුරුණු  කාන්තාවන් 13ක් හා පිරිමි පුද්ගලයින් 45ක් මාර්ගයන් අවහිර කිරීම, මාර්ගයන්ට අලාභ හානි සිදුකිරීම,  පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.