කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප්‍රදේශයෙන් වාර්තාවේ.
කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.
මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු කෑම වර්ග විකිණීමේ චෝදනාමත කඩයට සීල් තබා ඇති අතර කෑම වර්ග බාරයට ගෙන ඇත