කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි

කාන්තාවන් පිරිසක් නිරුවතින් මුහුදේ පීනා ලෝක වාර්ථාවක් තියයි
Spread the love
අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ආසන්න මුහුදේ දී කාන්තාවන් පිරිසක් නව ගිනස් ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, නිරුවතින් අධික ශීතල සහිත මුහුදු ජලයේ වැඩිම වේලාවක් රැඳි  සිටි අවස්ථාව බවට ඉතිහාසගත කරමින්. 
ඔවුන් ලෝක වාර්තාව බිහි කිරීම සඳහා පිහිනා යනවිට මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක්. ලොව පුරා වෙසෙන කාන්තාවක් 2505 දෙනෙකු සහභාගී වී මෙලෙස බිඳ දැමුයේ 2015 වසරේ කාන්තාවන් 786 දෙනෙකු  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරදී පිහිට වූ ලෝක වාර්තාවයි. 
මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ලොව පුරා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට මූල්‍යාධාර පිරිනැමීමයි.