කාන්තා වැසිකිළියක රහසිගත කැමරා සවිකර දොස්තර වරියන්ගේ නිරුවත වීඩියෝ කල දොස්තර මෙන්න

කාන්තා වැසිකිළියක රහසිගත කැමරා සවිකර දොස්තර වරියන්ගේ නිරුවත වීඩියෝ කල දොස්තර මෙන්න
Spread the love

වැසිකිළි දෙකක සූක්ෂම ලෙස කැමරා සවිකර දොස්තරවරියන්ගේ නිරුවත බැලූ වෛද්‍ය වරයෙකු පිලිබඳ පුවතක් ලංකාවේ ප්‍රසිද්ධ ශික්ෂණ රෝහ‍ලෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙම සිදුවීම යට ගැසෙමින් පවතින බවද වසර ගණනාවක පටන්ම ක්‍රියාත්මක කෙරෙන බවද අනාවරණය වී තිබේ. කෙසේ නමුත් තොරතුරු ලබා දුන් පුද්ගලයා ප්‍රදේශ හා රෝහලේ නම පිළිබද අප වෙත හෙළි නොකිරීමට දන්වා තිබේ.

වෛද්‍යවරයා විසින් පටිගත කල වීඩියෝවක් පහතින් ඇත. පහත විදියෝවෙහි 5 වන තත්පරයේ සිට නරඹන්න.

මෙම රෝහ‍ලේ මීට දින කිහිපයකට ඉහතදී ප්‍රධාන කාර්යාල වැසි කිළියේ සහ වෛද්‍යවරුන් වෙනුවෙන් පමණක් ඇති ආපන ශාලාවේ වැසිකිළියක මෙම කැමරා සවිකර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් එම කැමරා සවිකර
ඇත්තේ මෙම රෝහ‍ලේ සේවය කරන වෛද්‍ය නිලධාරියෙකු බව මේ වනවිට තහවුරු වී ඇති බවද රෝහ‍ලේ සේවක සේවිකාවෝ පැවසුවා.

මෙම රෝහ‍ලේ සෙසු සියලු වෛද්‍යවරුන්ද අදාළ සිද්ධිය යට ගැසිමට මුනිවත රකිමින් සිටින බවත් වෙනත් කාර්ය මණ්ඩලයක නිලධාරියෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වූයේ නම් තත්ත්වය මීට වඩා බරපතළ වන බවද ඔවුහු පෙන්වා දුන්නා.

මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ වී ඇත්තේ වෛද්‍යවරයෙකු බව මේ වන විට සාක්ෂි ඇතුවම තහවුරු වී ඇති බවත් ඔහු තවමත් මෙම රෝහ‍ලේ සේවයේ නිරත වනබවද ඔවුහු සඳහන් කළහ.

මෙම වෛද්‍යවරයා මීට වසර ගණනකට ඉහතදීත් මෙම කැමරා සවිකර තිබෙන බවට තොරතුරු ලැබි තිබෙන බවද ඔවුහු සඳහන් කළහ.

වෛද්‍යවරුන්ගේ ආපනශාලාවට යාමට වෙනත් කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් මෙම කැමරා සවි කිරීම වෛද්‍යවරයෙකු විසින් සිදු කළ යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් වෛද්‍යවරියන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වන්නට ඇති බවද ඔවුහු පැවැසූහ.

රෝහල් ප්‍රධාන කාර්යාල වැසිකිළිය රෝහල් කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියන් කිහිපදෙනෙකු පරිහරණය කරන බවත් එම ලිපිකාරිනි යන්ගේ දර්ශන ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා මෙම කැමරා සවි කරන්නට ඇති බවද ඔවුහු පැවැසූහ.

මේ වනවිට තවත් පෙමණ වැසිකිළි ප්‍රමාණයක මෙවැනි සුක්ෂම කැමරා සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබෙන බවත් කඩිනමින් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙම රෝහ‍ලේ විවිධ පාර්ශ්ව නියෝජනය කරන සේවක සේවිකාවෝ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරති.

මේ සම්බන්ධයෙන් මෙම රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

මට වෛද්‍යවරයෙක් කියලා මෙම සිද්ධිය යට ගහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය ‍ලේකම්වරයාට ලිඛිත දැන්වීමක් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී අදාළ වෛද්‍යවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. විනය විරෝධී වැඩ කරන කවුරුත් බේරන්න මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම මේ පිළිබඳව පොලීසියටත් පැමිණිලි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී පොලීසියේ අපරාධ ස්ථානාගාරය මගින් රෝහ‍ලේ වැසිකිළි දෙකක සවිකර තිබූ බව කියන කුඩා සූක්ෂම වර්ගයේ කැමරා 02ක් ‍පොලිස් භාරයට ගෙන ඇති බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී නැති බවට මෙම රෝහ‍ලේ සේවය කරන කාර්ය මණ්ඩල කිහිපයක නිලධාරීන් චෝදනා කරයි.