ශ්‍රී ලංකාවෛන් ඊයේ (30) වැනිදා කොවිඩ්-19 ආසාදිතයින් 633 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (31) දින පෙරවරුවේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් කරයි.
මේ සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වන්නේ අද (31) වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 10,424ක් බවයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංක්‍යාව 6123ක් බවත්, දැනට රෝහල්වල විමර්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 444ක් බවත්, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 4282ක් බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.
මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (31) දින පෙරවරුවේ නිකුත් කළ නිල නිවේදනය ද පහත සදහන් වේ.




