කොලොන්නාවට අද පස්වරුවේ සිට හෙට උදේ වෙනකම් ජල කප්පාදුවක්..

කොලොන්නාවට අද පස්වරුවේ සිට හෙට උදේ වෙනකම් ජල කප්පාදුවක්..
Spread the love
කොලොන්නාව, ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද (10) පස්වරුවේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 02 සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා මෙලෙස ජල සැපයුම් අත්හිටුවන බවයි. 

ඒ අනුව කොලොන්නාව, මීතොටමුල්ල, වැල්ලම්පිටිය සහ  සේදවත්ත යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා.