පසුගිය දින වල අපි විසින් දිගින් දිගටම වාර්ථා කරන ලද කොළඹ 7 ග්‍රෙගරීස් රෝඩ් හි පවත්වාගෙන යන සුපිරි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය නිවාරන කාර්යාංශය විසින් එහි විකුණමින් තිබූ මත්පෙති විශල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන යලි විමසීමක් කිරීමේදී මේ වන විට එම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රසපරීක්ෂක හමුවට යවා ඇති බව ආරංචි විය.
එහෙත් මේ පිළිබඳව සොයාබැලීමේදී අප සමඟ අදහස් දැක්වූ නම් හෙළි කිරීමට අකමැති පුද්ලයෙක් කියා සිටියේ මේ සිදුවීම පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරන කාර්යංශය ගොළුබෙලි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙම සිද්ධිය යටගැසීමට උත්සාහයක් ඇත්දැයි සාධාරන සැකයක් ඇති බව ඔහු පෙන්වා දෙයි.ඔහු කියාසිටින අන්දමට මෙම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණියගේ ලොකුම ආයුධය වන ඇඟේ සෙක්ස් බේරෙන අඟපසඟ හා කාමුක කටහඬ පාවිච්චි කර අදාල තැන් නිහඬ කරවීමට ඇය මේ වන විට උත්සාහ කරමින් සිටින අතර එබැවින් මෙම ක්‍රියාමාර්ග මෙතරම් සෙමින් සිදුවන බවත්ය.
ඒ කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජජාල හරහා නොයෙක් තොරතුරු සංසරණය වෙමින් පැවතීම ඇයට ඇති එකම බාදකය බැවින් මේ ගැන හෙළි කරන සමාජමාධ්‍ය ඇඩ්මින් වරුන් නිහඬ කිරීමටද ඇය විශාලලෙස මුදල් වියදම් කරන බවත් මුදලට නොනැමෙන සමහර ඇඩ්මින් වරුන්ට හිල්ටන් හෝටලයේ සැප ඇඳක් උඩ සුපිරි සැපක්ද ලබා දෙන බවට ආරංචි ලැබෙමින් පවතී. ඇගේ කීමට කිසිම අයුරකින් නොනැමෙන තම මාධ්‍ය වගකීම නිසියාකාරව ඉටුකරන ඇඩ්මින් වරුන්ට නොයෙක් තර්ජනය කිරීම් ලැබෙමින් පවතින අතර ඒ පිළිබද විස්තර පසුව දැනුම් දීමට පොරොන්දු වෙමු.