ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු (15) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් දීර්ඝ කාලයක් පුරා මත්කුඩු ජාවාරමෙහි නිරත වී ඇති බවට වාර්තා වේ.

