ගෙදර කුණු ඔබට ගැටලුවක්ද? මෙන්න ගැටලුව කළමනාකරණය කරන ක්‍රමය…

Spread the love

WASTE MANAGEMENT: කුණු, රටට 'බරක් නොකළ' කතක්කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද?බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියකවන කාංචනා වීරකෝන් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි.එපමණක් නොව ඇය සිය අසල්වැසියන්ගේ කැළිකසල ද ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වේ.වැඩි විස්තර සඳහා http://bbc.in/2pm2FsO

Posted by BBC Sinhala on Friday, April 21, 2017

[rns_reactions]