ගෝඨාභය නැවතත් FCID ට

ගෝඨාභය නැවතත් FCID ට
Spread the love
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00 පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව සඳහන් වේ.