ජනපති විශේෂ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 138 කින් පහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක කොළඹ දිස්ත්‍රික්කය තුල නව මිල වන්නේ රු. 1538 කි.
පසුගිය් අප්‍රේල් 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින් මිල ඉහල ගියා. ඉන් මාස 02 කට පසුවයි අද දිනයේ ගෑස් මිල පහත දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් සඳහා නියෝග කරනු ලැබුවා.