ජාත්‍යන්තර උපත් ආබාධ දිනය අදට(03) යෙදෙන යෙදී ඇත. ඒ වෙනුවෙන් ඊයේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වසරකට ස්වභාවික ගබ්සාවීම් 48,000ක් පමණ සිදුවන බවයි.
ලංකාව තුල වසරකට ලක්ෂ 4 ක් ගැබ් ගන්නා බවත් ඒ අතරින් තුන් ලක්ෂ තිස් එක්දහසක් පමණක් සජීවි දරු උපත් බිහිකරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.