දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට

දරුණු කොටි 125 ක්‌ මුදාහැරීමේ ඉල්ලීම ජිනීවා කවුන්සිලයෙන් ඉවතට
Spread the love

බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන හිටපු කොටි ක්‍රියාකාරීන් 125 ක්‌ නිදහස්‌ කරන ලෙසට ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙස එම කොටි ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.
 
 ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියෝග කිරීමට තමන්ට පිටුවට
 බලයක්‌ නැතැයි මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති අතර ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම් සහ බස්‌රථවලට බෝම්බ ගැසීම් ඇතුළු ත්‍රස්‌ත ක්‍රියා ගැන මෙම හිටපු කොටි ක්‍රියාකාරීහු අත්අඩංගුවේ පසු වෙති.
 
 මොවුන් නිදහස්‌ කරන ලෙස ද්‍රවිඩ සන්ධානයද රජයෙන් ඉල්ලා තිබිණි