නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය කලින් හෙබ වූ පදවිය
01- එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
02- ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
03- වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු
04- යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු
07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
08- එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
09- මහී විජේවීර මහතා – දිසා විනිසුරු
10- අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11- ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ