නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා

නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලය කරනවා
Spread the love

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංශෝධිත පනතේ සයිටම් ආයතනය අහෝසිවීම හැර සෙසු කරුණුවලට එකඟවිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කරන රජයෙන් ඉල්ලා සිටින්නේ එහි පවතින අඩුපාඩු හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල අතර නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන තෙක් අරගලයේ නිරත වන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මහනුවර පැවැති මාධ්‍ය හමුදවකදි ප්‍රකාශ කළේය.