නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි

නොරොච්චෝලේ සුළං බාධකය ඉදිරිකිරීමේ කටයුතු අදින් අැරඹෙයි
Spread the love

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය සඳහා සුළං බාධකයක් ඉදිකිරිම අද (22) ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

බලාගාරයෙන් අළු, දූලි සුළඟ සමඟ පරිසරයට එකතුවිම වැලැක්විම එම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.