බොලිවුඩ් සිනමාවේ සහ විලාසිතාවේ අපූර්වත්වය, සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන ගිය බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රාට ප්‍රමුඛ තැනක් හිමිවෙනවා. තවමත් 38 වැනි වියේ පසුවන ප්‍රියංකා පසුගිය කාලය තුළ ජාත්‍යන්තර තලයේ උත්සව රැසකට සහභාගී වුණා. ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා ජාත්‍යන්තර මාධ්‍යවල ක්ෂණික අවධානයට ලක් වුණා.

මෙසේ පැපරාසීන්ගේ සහ නිල ඡායාරූප ශිල්පීන්ගේ සුවිශේෂ අවධානය දිනාගත් ප්‍රියංකාගේ The International red carpetඡායාරූප 30ක් අප ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා.
ඇය මේ සියලු අවස්ථාවන්ට සහභාගී වීමේදී අපූරු විලාසිතාවලින් සැරසී සිටි බව පෙනෙනවා. බලන්න ඔබටත් විවිධ උත්සව අවස්ථාවන්ට ඒවා අනුකරණය කළ හැකිද කියා…






























Text and Pictures by Filmfare – by Thushadhavi