පොලිසිය අසාර්ථකයි – කොලොන්නාව මුල්ලේරියාව මත්කුඩු පෙති වලින් වැසෙයි..

Spread the love

කොලොන්නාව මුල්ලේරියාව ප්‍රදේශ ආශ්‍රිතව ගංජා සහ මත්පෙති ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා මෙලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළගොස් ඇත.

ප්‍රදේශයේ සුළු රථවාහන වැරදි පිළිබඳව සැලකිලිමත්වන පොලීසිය මත්ද්‍රව්‍ය වැනි බරපතළ වැරදි සඳහා මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබයි.

කේරළ ගංජා,  මත්පෙති සහ එන්නත් වර්ග ඉතා සුලභව මෙම ප්‍රදේශවල තරුණ පිරිස් අතර සංසරණය වෙමින් තිබේ.

[rns_reactions]