ඩුබායි රටේ ඉන්න සුරූපී තරුණියක් තමයි ලානා රෝස් කියන්නේ.
සැමියාගෙන් දික්කසාද වී සිටින ලානා තමන්ගේ සහෝදරයා සමග Youtube අඩවියට විවිධ වීඩියෝ පටිගත කර දැමීම ඔවුන්ගේ විනෝදය සහ ආදායම් මාර්ගයයි.
ඉතිං කෙටියෙන් කියනවා නම් සල්ලි වෙනුවෙන් ලානා තම සහෝදරයා සමග බීම වර්ග ගැලූන් 1500ක් පුරවා එහි පැය 24ක කාලයක් බැස සිටියදී සිදුවූ දේවල් පහතින් බලන්න…
ලානා සල්ලි වෙනුවෙන් කරපු තවත් වැඩක් බලන්න…