මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි

මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය ලබන 15 දා සිට වැඩ අරඹයි
Spread the love

මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන කිරීමට අලුතෙන් පිහිටුවනු ලැබූ මහාධිකරණය සඳහා විනිසුරුවන් තිදෙනකු, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් පත්කර ඇත.මෙසේ පත්කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ජානකී රාජරත්න යන තිදෙනාය.
මහා පරිමාණ වංචා හා දූෂණ විමර්ශන මහාධිකරණයේ කටයුතු ලබන 15දා ආරම්භ කිරීමට නියමිතය.