රථ වාහන අනතුරු වර්තමානයේ අතිශය සුලභය. රථ වාහන නිතී උල්ලංඝණය , මාර්ග විනයක් නොමැතිකම මීට හේතුවයි.
මේ අතර බටහිර චිත්‍රපට දර්ශන සිහි ගන්වමින් , රාත්‍රීයේදි මහ මග රේස් පැදීමට හුරුව සිටිනා ඇතැම් රියදුරන් පිළිබද සිදුවීම් වාර්තා වුනා.
මුදල් ඔට්ටු මත රාත්‍රීයට රේස් පදිනා ත්‍රී රෝද රථ රියදුරන්ගේ විඩීයෝවක් සමාජජාලා මාධ්‍ය වල පළව තිබුනා.
මෙම රියදුරන්ගේ නොමනා හැසිරීම නිසා එක් ත්‍රීරෝද රථයක් අනතුරටද භාජනය වනවා.
ඒ අවස්තාවේ විඩියෝව පහතින්,
විඩියෝව Sri Lankan Traffic Violations පිටුවෙන් ..

