මාධ්‍යයට ගර්ජනා කල සමිති සමථයට.. දුම්රිය වර්ජනය අත්හිටුවයි

Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සහ නියාමකවරු (20) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව කල් දමා තිබේ.

බලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව සියළුම දුම්රිය ධාවනයන් සුපුරුදු පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි

 

[rns_reactions]