රටම කැළඹු ගංවතුර ව්‍යසනයට පසු මාතර ජනදිවිය….

Spread the love

මාතර දිස්ත්‍රික්කයේ දෙයියන්දර සහ මාකඳුර යන ප්‍රදේශවල ගංවතුර බැසයෑමත් සමඟම ජන ජීවිතය නැවත ගොඩනඟා ගැනීම සඳහා එම ප්‍රදේශ වල ජනතාව ලහි ලහියේ සූදානම්වන අයුරු සහ ගංවතුර සහ නායයෑම හේතුවෙන් නිවාස හා දේපළ විනාශයට පත්වී සුන් බුන් ඉතිරිව තිබුණු අයුරු.

[rns_reactions]