රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා
Spread the love

අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.