අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ
තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ…
මේ කියන්න යන්නෙත් ආදරය උඩු දුවා රාගය ඇවිස්සී තැනක් නොතැනක් නැතිව අයාලයේ ගිය සිසුවියන් දෙදෙනෙක් කරපු හදියක් ගැනයි
පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා
ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ,
අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රී රෝධ රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා
20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා
බාලවයස්කාර සිසුවියන් දෙදෙනා වැලිමඩ රෝහලට ඇතුලත් කරලා
