ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්

ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්
Spread the love

මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති මුත්  දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක් පමණ වන බවයි .