07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත්කර ඇති බවයි.
ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලැබුවා.
ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 03 දෙනෙකු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
[rns_reactions]