ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට
Spread the love

එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට පැමිණ තිබේ. 

ලොව ප්‍රීතිමත් රාජ්‍යය පින්ලන්තය වන අතර ලොව ප්‍රීතියෙන් අඩුම රට බුරුන්ඩි දේශයයි.