වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….

වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කරල බැඳුම්කරේ ගැන තව පොතක් ලියනවා….
Spread the love

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව ගැන ඉදිරියේදී තවත් හොදින් විශ්ලේශණය කර පොතක් ලියන්නට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

බැදුම්කරය ගැන තමන් විසින් ලියන ලද මුල් කෘතිය ඇතැමුන් විවේචනය කලද එහි කිසිදු වරදක් නිශ්චිතව පෙන්වන්නේ නැති බවත් බීබීසී සේවය සමග පැවැති ෆේස්බුක් සංවාදයකදී ඔහු සඳහන් කලේය.