‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..

‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..
Spread the love
අම්පාර නගරයේ පසුගියදා සිදු වූ සිද්ධියත් සමග සමාජයේ දැඩි කථිකාවතක් ඇති වී තිබෙන ‘වඳ පෙති’ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙයි.