මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් 23 වන දිනෙන් පසු මෙම තත්ත්වය වෙනස් වී යම් තරමක වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කරයි.

