කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි.
වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
