කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සදහා ප්‍රධාන පක්ෂ සියල්ලම ගෙන යන මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මුළු රටේම අවධානයට ලක්ව ඇත.. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 04ක් සිදුවූ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙවර මැතිවරණය සාමකාමී වුවත් ඉතා උණුසුම් වී ඇත්තේ මරික්කාර් සහ සෝලංග මැතිවරණ ව්‍යපාරය මෙහෙයවන ආකාරය නිසාවෙනි. දිගු කාලයක සිට ඉතා හොදින් මෙම මැතිවරණය සදහා සුදානමින් සිටි සෝලංග මේ වනවිටත් මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සිදුකල සමීක්ෂණයකින් තහවුරු වී ඇත. සෝලංග මේ වනවිටත් එජාප අපේක්ෂක අපේක්ෂිකාවන් කිහිපපොළක්ම ශ්‍රීලනිපයට එක්කරගැනීමට සමත්වූ අතර එය මරික්කාර්ගේ දේශපාලන පරාජයට හේතුවක් වූ බව සදහන්…
ඒ අතරවාරයේ පොහොට්ටුවද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දැඩි පසුබෑමකට ලක්ව ඇති බව සදහන්. ආරම්භයේදී ඔවුන් ලබාගත් ගැම්ම ඔවුනගේ ලයිස්තුවේ සිටින හොරුන් වංචාකාරයන් නිසා ඔවුනට අහිමි වී ඇති අතර පසුගිය දිනෙක පොහොට්ටුවේ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන නාවලගේ බැනට් කුරේ නැමැත්තා මග දිගට කදුළු සලමින් පොහොට්ටුවට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ඔවුනගේ බංකොලොත් බව මැනවින් ප්‍රදර්ශනය කරන බව දේශපාලන විචාරක අදහස වී ඇත…
පසුගිය දින කිහිපයේ එජාපයේ සහ පොහොට්ටුවේ ක්‍රියා කලාපය ගැන කලකිරී ශ්‍රීලනිපයට එක්වූ අපේක්ෂක සහ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ තොරතුරු මෙන්න..
http://supirigossip.com/archives/13478
http://supirigossip.com/archives/13662
http://supirigossip.com/archives/13644
http://supirigossip.com/archives/13627
http://supirigossip.com/archives/13713
http://supirigossip.com/archives/13720


