සරණ නොමැතිව සෝරත පොඩි සාදු ජනප්‍රියම ළමා නළුවා සම්මානය ගත්ත හැටි මෙන්න…

Spread the love

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

සම්මාන උළෙලේ 2016 වසරේ හොඳම ලමා නලුවාට හිමි සම්මානය හිමිවූයේ සිදූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩි නමගේ චරිතයට රඟපෑ කවීෂ් විහග පුතාටයි.

සිය සහය නලුවා වන සරණ පූස් පැටියා නොමැතිව වේදිකාවට ගොඩවූ කවීෂ් විනාඩි කිහිපයකට මුලු ප්‍රේක්ෂකාගාරයේම මුවඟට සිනාවක් ගෙනදීමට සමත් වුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.

[rns_reactions]