සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය.
චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.

මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය.
චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.