සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ මොහොතින් ජනපති නිල නිවසේ කිරි ඉතිරෙන හැටි මෙන්න…

සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ මොහොතින් ජනපති නිල නිවසේ කිරි ඉතිරෙන හැටි මෙන්න…
Spread the love

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේ සිට සජීවීව சிங்கள – தமிழ் புத்தாண்டின் சுபநேரத்தில் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் மற்றும் பாரியார் ஜயந்தி சிறிசேன அவர்கள் உள்ளிட்ட குடும்ப உறுப்பினர்கள் சிங்கள பாரம்பரியங்களுக்கு ஏற்ப புத்தாண்டை கொண்டாடும் நிகழ்வு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இல்லத்திலிருந்து.President Maithipala Sirisena, Madam Jayanthi Sirisena and other family members observing the traditional customs of the Sinhala and Tamil New Year by lighting the hearth at the auspicious time at the President's Official Residence in Colombo.

Posted by Maithripala Sirisena on Friday, April 13, 2018