සුපිරි නිරූපණ ශිල්පිනී කයිලි ජෙනර් Kylie Jenner බොහෝ දේ සඳහා ප්‍රසිද්ධය. ඇය සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ මිතුරියක වීම එකක් පමණකි. නමුත් එය එකම දෙය නොවේ.
ඇය ඇදහිය නොහැකි තරම් සුන්දරය, රාගිකය. ඇගේ දෙතොල් මේ මොහොතේ ලෝකයේ සුන්දරතම දෙතොල් බවට සැකයක් නැත. එසේම බොහෝ දෙනෙක් ඇයගේ පුන්පියයුරු ගැන සේම සුන්දර නිතඹ ගැන ද කතා කරන බව අමතක නොකළ යුතුය.
ඉතිං තවත් ඇය ගැන කියනවා නම් ඇය ඉතා තරුණ මවක් වන අතර තරුණ ප්‍රකෝටිපතියෙකි.
නමුත් ඔබ දන්නවා ද ? ඇය වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කොණ්ඩා මෝස්තර නිසාය. ඇගේ හිසකෙස් වෙනස්වීම් බොහොමයක් විග්ස් පමණක් වන නමුත් ඒවා වටා ලෝකය පුරා සුන්දර කාන්තාවන් රොද බැද සිටී. එක මොහොතකින් ඒවා වෛරස් වෙයි.
එබැවින් ඇය කළ යුතු දේ කරයි. ඇය වසර ගණනාවක් තිස්සේ ඇගේ කොණ්ඩය වෙනස් කර ඇති අතර එය නිරීක්ෂණය කිරීම අපහසුය. නමුත් අපට එයින් කිහිපයක් පමණක් අල්ලා ගැනීමට හැකිවිය. ඒවා ඇය කළ සුපිරිම නිරූපණ නිසා ප්‍රශ්නයක් නැත. ඔබට අවශ්‍ය නම් ඇය අනුකරණය කළ හැකිය. නැතිනම් මේ ඡායාරූප බලා සතුටුවිය හැකිය..




2. Rosegold hair




3. Mint green




4. purple wig.



5.Vibrant green




6. Denim blue


7.Blonde seemed




8. Neon yellow


https://zestradar.com/ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි