බිකිනි විලාසිතා ‘සහ වෙරළ විලාසිතා ලංකාවේ එතරම් ජනප්රිය නොවුණත් ලෝකයේ අතිෂයින් ජනප්රියයි. ලංකාවේ ඒවා ජනප්රිය නොවීමට සංස්කෘතිකමය කාරණා මෙන්ම ලංකාවේ විනෝද සංස්කෘතියක් නොවීම ද ප්රධාන හේතුවක් වශයෙන් සැලකිය හැකියි.
ඒත් අපි දන්නා විදිහට සැලකිය යුතු තරුණියන් පිරිසක් බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා ප්රිය කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් ඒවා දකින්න කැමැත්තෙන් සිටිනවා.
අපි අපේ විලාසිතා පිටුවට මෙදින අලුත්ම අලුත්ම බිකිනි විලාසිතා සහ වෙරළ විලාසිතා 50ක් තෝරා ගත්තා. මේවා අතිෂයින් උණුසුම් (සරාගී) ඒවා වීම විශේෂත්වයක. කොලිවුඩයේ සහ බොලිවුඩයේ සුපිරි නිරූපිකාවන් හැඩ කළ මේ විලාසිතා ඔබටත් පහසුවෙන් අනුකරණය කළ හැකියි. බලන්න ඒවා කොතරම් සරාගී ද කියා.






































Pictures by Filmbeast.com – Text by – Thushadhavi