8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video

8 දෙනෙක් එක්ක වෙරළේදී මහා දවල් දැරියක් දූෂණය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ – Video
Spread the love

දවල් වේලාවකදී බාල වයස්කරුවන් අටදෙනකු විසින් ඇයගේ ඇඳුම් ඉරා දමමින් හිරිහැර කරමින් දූෂණය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහනාබාද් ප්‍රදේශයෙන්.

මේ සිද්ධියට අදාළ පුද්ගලයින් සිනාසෙමින් මේ බාල වයස්කාරිය අපහසුතාවයට ලක් කරන අතර ඇය දැඩි අපහසුතාවයකට ලක් කරනවා.

මෙම වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ 18 හැවිරිදි තරුණයා සහ බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්ඩංගුවට ගන්නට පොලිසිය සමත් වූ බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.