90 දශකයේ අමතක නොවන ‘ජාත්‍යන්තර’ විලාසිතා 10ක්

90 දශකයේ අමතක නොවන ‘ජාත්‍යන්තර’ විලාසිතා 10ක්
Spread the love

විලාසිතා’ යල් පනිනවාද ? මේ ප‍්‍රශ්නය බොහෝ දෙනකුට තිබෙනවා. ලංකාවේ බැලුවොත් ඒක ‘නෑ’ කියලා කියන්නත් බෑ, ‘ඔව්’ කියලා කියන්නත් බෑ. උදාහරණයක් විදිහට අපි පුංචි කාලේ (90 දශකයේ) පිරිමි, විශේෂයෙන් තරුණයෝ රැවුල වැව්වේ නැහැ. ඒත් අද තරුණයෝ රැවුල වවනවා. කොණ්ඬේ බන්දේ බොහොම වයසක උදවිය. ඒත් අද තරුණයින් අතර කොණ්ඩය බැඳීම ජනප‍්‍රිය විලාසිතාවක්. පච්චා කෙටුවේ චණ්ඩි පහේ පිරිමි. ඒත් අද බොහෝ තරුණයෝ පච්ච කොටනවා. මේ වාගේ උදාහරණ සිය ගාණක් තිබියදී පසුගිය ලෝ ප‍්‍රකට පුද්ගලයින් 1990 දශකයේ දී හැඩ – වැඩ වූ විලාසිතා රැුසක් ගැන මාධ්‍ය අවධානය යොමු වෙලා තිබෙනවා. මේ ඒවායින් තෝරා ගත් 10ක්

ඩයනා ඇට් සර්පන්ටයින්
ඩයනා කුමරිය
ටොම් ක ru ස් සහ නිකොල් කිඩ්මන් 1990 දී ලොස් ඇන්ජලීස් හි
නිකොල් කිඩ්මන් සහ ටොම් කෘෘස්
රූප
මැඩෝනා
මැන්ඩි මුවර්

මැන්ඩි මුවර්
රූප

ටියා සහ තමරා මෞරි
රූප
ලිව් ටයිලර්
1997 අගෝස්තු 31 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී සිදුවූ රිය අනතුරකින් මියගිය වේල්ස් කුමරිය වන ඩයනා සිහි කිරීම පිණිස.
ඩයනා කුමරිය
රූප
විනෝනා රයිඩර් සහ ක්ලෙයාර් ඩේන්ස්
රූප
බ්‍රිට්නි ස්පියර්ස්
රූප
නයෝමි කැම්බල් සහ කේට් මොස්

Pic by – The Fashion