එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පස්වරු 5.00 දක්වා මෙම ප්‍රවේශපත්‍ර කවුළුව…

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03…

අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු…

නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව්…

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල්…

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු…

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි. ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු…

ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන්…

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි තැන දක්වා පල්ලම් බැස තිබේ. දකුණු අප්‍රිකාව හමුවේ…

පැරා ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනාගත් පළමු රන් පදක්කමට හිමි වාර්තාව තමා සතු කරගනිමින් ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව…

පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර…

ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’…

අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට…

ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව…