ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත්…

නේපාලයේ කොංග්‍රස් පක්ෂයේ නායක ශර් බහදූර් දෙව්බා, එරට නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව සිටි. ඔහු මීට පෙර අවස්ථා තුනකදී ද නේපාලයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කර තිබුණි. පුෂ්ප කමල් දහල්, බලය…

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ…

ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ්ගේ සැළැස්මකට අනුව ඩුබායි නගරය විවෘත කලාගාරයක් බවට පරිවර්තනය කිරිමේ අරමුණින් ප්‍රධාන පෙළේ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ. එම ව්‍යාපෘතියේ පළමු අදියර…

මියන්මාරයට අයත් අතුරුදන් වූ බව කියූ ගුවන් යානයේ කොටස් යැයි සැක කළ හැකි උපාංග මුහුදු ප්‍රදේශයකදී නිරීක්ෂනය වී ඇති බව එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා. අන්දමන් දූපත් ආශ්‍රිත…

නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය…

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල්…

07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට…

මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර…

සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකික ශ්‍රමිකයෙක් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත්, එය අපරාධ වරදක් සේ සලකා වසර 05 සිට 20 දක්වා වන සිරදඬුවමකට හෝ…

බොලිවුඩ් පුරවරයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජූලි හත් වැනි දිනට සමරන්නේ සිනමා දිවියේ පනස් වැනි අවුරුද්දයි. එදින ශ්‍රී දේවියට සුවිශේෂී වන්නේ ඇයට වගේ ම ප්‍රේක්ෂකයන්ට ද ඉංග්ලිෂ් විංග්ලිෂ් නොපරදින…

ඔන්න අද ආරම්භ වෙන ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLEත් වෙනස් වෙලා. මේවට අපි කියන්නේ GOOGLE DOODLE කියලා. සත්තු වගයක් ක්‍රිකට් සෙල්ලම් කරන ගේම් එකක් තමයි මේ විදියට එයාලා දාලා තියෙන්නේ . GOOGLE…

ආස දේවල් කරන්න වයස බාධාවක් නෑ. මේ ඒ බව කියන කතාවක්. ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු…

ඇයට සිය සිරුරේ වේදනාව දරාගත නොහැක. එහෙත් ඇය සිය දෙවන දරුවාට ලේ කිරිකරමින් පොවන්නේ සෙසු තරුණ මව්වරුන්ට පරමාදර්ශයක් වෙමිනි. මේ කතාව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපත ලද චමිකා…

තායිලන්ත රාජකීයයන්ට අපහාසාත්මක ෆේස්බුක් වෙබ් පිටු 130 ක් වහා ඉවත් කරන ලෙස තායි රජය ෆේස්බුක් සමාගම වෙත දැනුම්දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එසේ නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හමුදාවේ…

ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය ගැන අද කාලයේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. එමෙන්ම එහි නිර්මාතෘ මාක් සකර්බර්ග් ද මෙකල ලෝකයේ සිටින බලවත්ම සහ ප්‍රසිද්ධම පුද්ගලයෙකු බව රහසක් නොවේ. මේ දිනවල කිසියම්…