අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්

අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්
Spread the love

මේ සිදුවීම වාර්ථා වෙන්නෙ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක වාසය කරන රාජ්කුමාර් දෙදරු පියෙක්.රාජ් කුමාර් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිය සමග හොද පවුල් ජීවිතයක් ගෙව්වා කියල තමයි ඔවුන්ගේ වටේ පිටේ අය කියන්නේ…

මොහෙම කාලයක් යද්දි රාජ්කුමාර්ගේ බිරිඳට තහනම් ගහේ ගෙඩි කන්න ආසාවක් ඇවිත්.කොහොම හරි රාජ් කුමර්ගෙ රූමත් බිරිඳ ගමේම තවත් තරුණයෙක් එක්ක අනියම් ඇසුරක් පවත්වන්න පටන් අරං තියෙනවා.මේක ඉව වැටුනු රාජ් කුමාර් ඒ ගැන සිය බිරිඳගෙන් ප්‍රශ්න කරල තියෙනවා.එහිදී ඇති වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වාම දුරදිග ගිහිල්ලා… අධික කොපයෙන් හටි රාජ්කුමාර් බරිඳගේ ඔළුවෙන් අල්ලා බි්තියක ගහල.ඒ පහරට බිරිඳ එතනම මිය ිහින්.කොපය දරාගත්න බැරි උන රාජ් කුමාර් මොකක්ද දන්නවද කරල තියෙන්නෙ ..
ගස් කපන කියතක් අරං බිරිදගේ සිරුර කෑලි 7කට කපල තැන් 7කට ගෙනිහින් දාල.
ඊට පස්සෙ ඒ කියත යාළුවෙක්ගෙ ගෙදරක හංගලා පුදේශයෙන් පැනල ගිහින් ඉද්දි තමා පොළීසියෙන් අල්ලගෙන තියෙන්නේ.