පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි
Spread the love

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්විමට නියමිතයි.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ කිහිපයකට එළැඹිමට නියමිත බවයි.

එමෙන්ම එළැඹෙන මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ඇති.