පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…
Spread the love

 

බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් මඟින් දන්වා ඇත.