කාන්තාවන් සඳහා මතට තිබූ නීති ලිහිල් වෙයි Posted on January 11, 2018 by Editor[N] | Spread the loveමත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට,මත්පැන් අලෙවිකිරීමට හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට කිරීම වලක්වමින් මෙතෙක් පැවති තහනම ඉවත් කර ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.